Friday, September 20, 2024

ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීමට කිරිපිටි මෙට්‍රික් ටොන් 720ක් දේශීය නිෂ්පාදකයන්ගෙන්

Must read

ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සම්පූර්ණ යොදය සහිත කිරිපිටි මෙට්‍රික් ටොන් 720ක් දේශීය නිෂ්පාදිතකයන්ගෙන් තරගකාරී මිල ගණන් යටතේ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

පසුගිය වසර 5ක කාලයක් තිස්සේ ලංකා ත්‍රීපෝෂ සමාගම විසින් කිරිපිටි මිලදී ගෙන ඇත්තේ මිල්කෝ සමාගමෙන් වන අතර මෙවර එම සමාගම ඉදිරිපත් කල මිල ගණන් වැඩිවීම හේතුවෙන් ය අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article