Monday, December 23, 2024

ත්‍රස්ත ක්‍රියා වැලැක්වීමට අත්අඩංගුවට ගත් මෝහන් මාස 09ක් නඩු නැතිව හිරේ ??

Must read



ත්‍රස්තවාදය වැලැක්වීමෙ පනත පාදක කරගනිමින් 2021.05.05 වනදා අත්අඩංගුවට ගත් කනවදිපිල්ලේ මෝහන් මහතාව ඊයේ එරාවුර් අධිකරණයේ විනිශ්ච්‍යකාර කරුපය්යා ජීවරානි මහත්මය විසින් නැවත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබේ. කනවදිපිල්ලේ මෝහන් මහතා නැවතත් මාර්තු මස 09 වනදා දක්වා බන්ධනාගාරගත කිරිමට විනිශ්ච්‍යකාරවරිය විසින් අන්තර්ජාල පද්ධතිය හරහා නියෝග කර තිබේ. මඩකලපුව දිස්ත්‍රික්කයේ චෙංකලාඩි ග්‍රාමයේ පදිංචි මෝහන් මහතා දරුවන් සිව්දෙනෙකුගේ පියෙක් වන අතර ඔහුව අත්අඩංගුවට ගෙන මාස 09ක් ගතවී ඇතත් ඔහුට විරුද්ධව ඇති චෝදනා අධිකරණය ඉදිරියේ විභාගයට ගෙන නොමැත.

රුද්‍රන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article