Saturday, September 21, 2024

තවත් කොරෝනා ආසාදිතයෙකු රෝහලෙන් පැන යයි

Must read

වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයෙකු රෝහලෙන් පැන ගොස් ඇති බව වාර්තා වෙයි. මෙසේ පැන ගොස් ඇත්තේ වයස අවුරු 43ක පුද්ගලයෙකි.

ක්ෂය රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණ සිටි මෙම පුද්ගලයාට පසුව සිදුකළ පි සි ආර් පරීක්ෂණයකදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී ඇත.

පලා ගිය මෙම පුද්ගලයා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවට විමර්ශනවලදී අනාවරණ වූ බවත් මරදාන ප්‍රදේශයේ ව්‍යාජ ලිපිනයක් ලබා දී ඇති බවත් මේ වන විට අනාවරණය වීතිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article