Friday, November 1, 2024

තරගාවලි‍යේ පළමු ශතකය රූසොව්ගෙන්

Must read

දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය අතර සිඩ්නි නුවරදී අද (27) පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙදී පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 205 ක් ලබාගත්තේය.

එහිදී ‍ප්‍රවේකගාරී පිතිහරඹයක නිරත වූ රිලී ‍රූසොව් පන්දු 56 කදී හයේ පහර 8 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 109 ක් ලබාගත් අතර එය මෙවර තරගාවලියේදී වාර්තා වූ පළමු ශතකය ද විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article