Friday, November 15, 2024

ඩොලර් මිලියන 150ක ලෝක බැංකු ආධාර නවතී

Must read

r-

මීට දින කිහිපයකට පෙර අන්තර්ජාතික මුල්‍ය අරමුදල මෙරටට ලබා දීමට නියමිතව තිබු ණය ආධාර අත් හිටවනු ලැබීය. එලෙසම මේ වන විට ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට ගිය අමෙරිකානු ඩොලර් මිලියන 150ක් වටිනා තිරසාර සංචාරක සංවර්ධන ව්‍යාපෘතියද  අත්හිටුවා ඇතැයි වාර්ථා වෙයි.

මේ වන විට රාජපක්ෂ –  සිරිසේන නඩය විසින් රට නැවතත් ගොඩගත නොහැකි තත්වයකට ඇද දමමින් තිබෙන බව පැහැදිලිය. ගැටළුව වන්නේ වසර ගණනාවක් දේශපානයේ නිරත වූ රාජපක්ෂ හා සිරිසේන කඩයට මේ බව නොවැටහීමයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article