පවතින වර්ෂා තත්වය හමුවේ ඩෙංගු මදුරුවන් බෝවීමේ වැඩි අවදානමක් ඇති ස්ථාන පරික්ෂා කිරීමේ වැඩසටහන් මාලාවක් හෙට(05) සිට ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ. ඒ අනුව දිස්ත්‍රික්ක 3ක් මුල්කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කලේය.
ඩෙංගු පැතිරීම වැලැක්වීමට ස්ථාන පරික්ෂා කිරීමේ වැඩසටහන් මාලාවක්
