Wednesday, December 25, 2024

ජාඇල සුනඛයෙකුට කොවිඩ්19 රෝග ලක්ෂණ ඇති බවට සැකයක්

Must read

ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලද්දකි

 

පසුගියදා ජාඇල සුදුවැල්ල ප්‍රදේශයෙන් හමුවූ කො⁣⁣විඩ්19 ආසාදිත රෝගියාගේ නිවසේ සුරතලයට ඇති කල සුනඛයාට කැස්ස ඇතුළු කොවිඩ්19 රෝග ලක්ෂණ සහිත බවට ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරු වලට අනුව ඒ සම්බන්දයෙන් මේවන විට වැලිසර පශු වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍ය දම්මි සුභවික්‍රම මහත්මිය දැනුවත් කර ඇති බව ජාඇල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර අබේරත්න මහතා සදහන් කරයි.ඒ අනුව එම සුනඛයා PCR පරීක්ෂණයට ලක් කිරීමට නියමිතය.

කොවිඩ්19 ආසාදිත බවට තහවුරු වූ එම පුද්ගලයා මේ වන විට IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුගේ පවුලේ සාමාජිකයන් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article