Friday, September 20, 2024

ජර්මනියේ වෙඩි තැබීමකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට

Must read

ඊයේ (19) රාත්‍රී 10.00 පමණ ජර්මනියේ බටහිර ප්‍රදේශයේ නගරයක් වන Hanau ප්‍රදේශයේදී පුද්ගලයෙක් විසින් සිදුකල වෙඩි තැබීම් වලින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා ඇති බව වාර්ථා වෙයි. පසුව මෙම වෙඩි තැබීම සිදුකල පුද්ගලයාද ඔහුගේ නිවසේ මියගොස් සිටියදී සොයාගැනීමට එරට පොලීසියට හැකිවී තිබේ.

වෙඩි තැබීමට හේතුව මේ වනතෙක් පැහැදිලි වී නොමැති බව ජර්මන් පොලීසිය සදහන් කරයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article