Friday, September 20, 2024

ජයන්ත සමරවීරත් ඇමති තනතුරු අත්හරියි

Must read

වත්මන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා සිය අමාත්‍යධූරයෙන් ඉවත්වීමටතීරණය කර තිබේ.

ඒ මහතා ගුදම් පහසුකම්,බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් , බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යධූරයේ කටයුතු කලේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article