Friday, September 20, 2024

ජයන්ත රත්නායක මහතා අභාවප්‍රාප්ත වෙයි

Must read

ප්‍රවීන සංගීතඥ වික්ටර් රත්නායක මහතාගේ වැඩිමහල් පුත් ප්‍රවීන වාදන ශිල්පියෙකු මෙන්ම ගායන ශිල්පියෙකුද වන ජයන්ත රත්නායක මහතා අද (06) උදෑසන අභාවප්‍රාප්ත විය.

ඒ ඔහු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය. මිය යන විට ඒ මහතා 51 වන වියෙහි පසුවිය.

දේහය පිළිබද අවසන් කටයුතු හෙට (07) පවුලේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් සිදුකිරීම නියමිත බව වාර්ථා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article