මෙවර ජනාධිපතිවරණය සම්බන්දයෙන් මතය විමසීම සදහා බැසිල් රාජපක්ෂ මහතාගේ අදහසකට අනුව ජංගම දුරකථන යෙදවුමක් (App) යොදාගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කර ඇත. ඒ අනුව මේ වන විට එම යෙදවුම් සම්බන්දයෙන් වන ප්රචාරයන්ද සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වීම අාරම්භ වීම ඇත.
මෙම ජංගම දුරකථන යෙදවුම් එළඹෙන අගෝස්තු 3 හා 4 යන දිනයන්හිදී මෙම අරමුණ සදහා භාවිතා කිරීමට නියමිතය.මෙම ව්‍යාපෘතිය “දේශපාලන ප්‍රතිභාව” ලෙස නම් කර තිබේ.