මෙම අවස්ථාවේ කල යුතු වන්නේ පක්ෂය ශක්තිමත් කර ඉදිරියේදී එන අභියෝග වලට මුහුණදීම විනා නාමයෝජනා කැදවීමට පවා තවත් මාස 2ක් පමණ ඇති ජනාධිපතිවරණයක් ගැන හදිසිවිය යුතු නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (27) පැවති ශ්‍රි ලංකා නිදහස් පක්ෂ විධායක සභා රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
