Friday, January 10, 2025

ජනමාධ්‍ය අජිත්ට, මංගලට යළි විදෙස්, සාගලට විදුලිබල, පොලිසිය ජොන්ට, මුදල් මෛත්‍රී ගනී

Must read

 

ජනාධිපතිවරයා හා අගමැතිවරයා මේ වන විට කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සඳහා එකඟ වී ඇති බව එජාප ආරංචි මාර්ග පවසයි ඒ අනුව සාගල රත්නායක මහතා නීතිය හා සාමය අමැති තනතුරෙන් ඉවත් වන අතර ඒ වෙනුවට විදුලි බල හා බලශක්ති ඇමැතිධුරයට යෝජනා කර තිබේ. නිතිය හා සාමය ඇමැතිධුරයට ජෝන් අමරතුංග ගේ නම යොජනා වී ඇත.

එසේම ජනමාධ්‍ය හා අධිකරණ අමාත්‍යාංශ අජිත් පී පෙරේරාට ලබා දීමට යොජනා වී ඇත. මංගල සමරවීර මහතාට යළි විදේශ ඇමැතිධුරය ලබා දීමටත් මුදල් අමාත්‍යංශය ජනාධිපතිවරයා යටතට හෝ ශ්‍රීලනීප ඇමැතිවරයකු යටතට පත් කළ යුතු බවට ජනාධිපතිවරයා ඉල්ලීමක් කර ඇති බව දැන ගැනීමට ඇත.
www.lankadaily.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article