ජනාධිපතිවරණය සදහා තමන් දෙවන වරට ඉදිරිපත් නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (04) පැවැති කැබිනට් රැස්වීමේදී සදහන් කර ඇතැයි වාර්තා වෙයි. එලෙසම තම සහය කිසිදු අවස්ථාවක රාජපක්ෂවරුන්ට ලබානොදෙන බවත් එජාපය අළුත් මුහුණුවරකින් ජනාධිපතිවරණයට පැමිණෙන්නේ නම් එයට තම සහය ලබාදීමට බලාපොරොත්තු වන බවටත් ඔහු සදහන් කර ඇති බවද වාර්ථා වෙයි.