Saturday, March 7, 2026

ජනපතිගේ තග ..

Must read

“පළමුව ඔහු මැතිවරණයට පෙර ජනතාවට තර්ජනය කළා. දැන් ඔහු තේරී පත් වූ කවුන්සිලයේ සාමාජිකයින්ට තර්ජනය කරනවා.”

විපක්ෂ මන්ත්‍රී මුජිබර් රහ්මාන් පවසන්නේ, ජාතික ජන බලවේගයට බහුතරයක් තිබුණත්, 50% ක සම්පූර්ණ ඡන්ද ප්‍රතිශතයක් නොමැති තැන්වල පවා, ජනාධිපති අනුර කුමාර දිසානායක සභා පිහිටුවීම අවහිර කිරීමට උත්සාහ කරන බවයි.

“ඔහු නීතියට ඉහළින් සිටින ආකාරයටයි ක්‍රියා කරන්නේ,” රහ්මාන් පැවසුවේ, විපක්ෂය තර්ජනවලින් නිහඬ නොකරන බවට රජයට අනතුරු අඟවමිනි.

මේ අතර සභා නායක සහ ප්‍රවාහන ඇමති බිමල් රත්නායකද අද එවැනිම ආකාරයේ තගක් දමමින් කියන්නට උත්සාහ කර තිබුනේ විපක්ෂය සභා පිහිටවන්නේ නම් ප්‍රතිපාදන ගැන ගැටළු මතුවිය හැකි බවය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article