මෙවර ජනාධිපතිවරණය සදහා ඡන්දය ප්රකාශ කිරීමේදි තම කැමැත්ත අනුව අපේක්ෂකයන්ට අංක 01, අංක 02, අංක 03 ලෙස අංක යෙදිය හැකි බවත් ඉලක්කම් යොදන්නේ නැත්නම් කතිරය පමණක් භාවිත කිරීම ප්රමාණවත් බවත් මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්රිය මහතා පවසයි.
එමෙන්ම ඡන්දය ප්රකාශ කිරීමේදි කතිරය හා ඉලක්කම් යන දෙකම භාවිත කළ හොත් එය අවලංගු ඡන්දයක් බවට ගණනය කිරීමට සිදුවන බවද ඒ මහතා සදහන් කරයි.