Wednesday, November 20, 2024

චීනයේ වූහාන් හි සියලුම ශ්‍රීලාංකික සිසුන් මෙරටට ගෙන්වා ගැනීමට ජනපතිගෙන් උපදෙස්

Must read

කොරෝනා වෛරසය හේතුවෙන් වසා දැමුනු චීනයේ වූහාන් නගරයේ සිටින සියලුම ශ්‍රීලාංකික සිසුන් මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ.එම සිසුන් සදහා ගුවන් ටිකට්පත් වියදම්ද රජය විසින් දරන බව ජනාධිපතිවරයා සදහන් කර ඇත.

මෙම වෛරසය හේතුවෙන් චීනයේ පමණක් මේ වන විට 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර රටවල් 11කින් ආසාදිතයන් වාර්තා වී ඇත

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article