Monday, September 14, 2026
spot_img

‘ගුරුකම වහල් වෘත්තියක් කර ගන්න එපා’

Must read


තුනුක්කායි අධ්‍යාපන කලාපයේ ලංකා ගුරු සංගමයේ නියෝජිතයින්, විදුහල්පති, ගුරුවරුන්, දෙමාපියන් සහ සිසුන් අද පස්වරු 2ට මල්ලාවි නගරයේදී විරෝධතාවයක නිරත වුහ. මෙම විරෝධතාවයේදී විදුහල්පති ගුරු වැටුප් පරස්පරය ඉවත් කිරීම , ළමා අධ්‍යාපන අයිතිය සහතික කිරීම, විදුහල්පති ගුරුවරයාගේ වැටුප් විෂමතාවය නිරාකරණය කිරීම හමුදාකරණය වූ පෙර පාසල් අධ්‍යාපන ක්‍රමය අහෝසි කිරීම, සුබෝධිනී කොමිෂන් වාර්තාව ක්‍රියාත්මක කිරීම, නිදහස් අධ්‍යාපනයේ අවදානම නැති කිරීම ඇතුළු තවත් ඉල්ලිම් රැසක් මතුකරන ලදී.



ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article