Sunday, December 22, 2024

ගෑස් මිල ගැන අගමැතිගෙන් පැහැදිලි කිරීමක්

Must read

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසූ ආකාරයට ගෑස් මිල ඉහල දැමීම සදහා ගඋස් සමාගම් වෙතින් ඉල්ලීමක් පැවතියත් රට තුළ ගෑස් හිඟයක් නොමැති බැවින් ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නැතැයි මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී රටේ ආර්ථික තත්ත්වය සහ වෙළෙඳපොළ සම්බන්ධයෙන් පැවැති සමාලෝචන රැස්වීමකට එක් වෙමිනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article