Saturday, November 23, 2024

ගැබිණි මව්වරුන්ට උණ වැලදුන පළමු දිනයේදීම රෝහල් ගත කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයතක්

Must read

මේ දිනවල පැතිරයන ඩෙංගු හා ඉන්ෆ්ලුවෙන්සා රෝග වැලදීමෙන් ගර්භණි හා පසු ප්‍රසව සමයේ පසු වන මව්වරුන් අවදානම් තත්වයට පත්විය හැකි බැවින් උණ වැලදුන පළමු දිනයේදීම ඔවුන් රෝහල් ගත කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය උපදෙස් දී ඇත.

මෙම රෝගී තත්වයන්ගෙන් ප්‍රවේසම් වීම සදහා සෙම්ප්‍රතිශ්‍යාව උණ රෝග ලක්ෂන ඇති පුද්ගලයන් අසලට යාමෙන් හා සෙනග වැඩිපුර ගැවසෙන ස්ථාන මගහරින ලෙසටත් සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article