Friday, September 20, 2024

ග්‍රීන් කාඩ් තාවකාලිකව නවතීයි

Must read

මේ වන විට ඇමරිකාව පුරා ව්‍යාප්තව ඇති කොවිඩ්19 වසංගත තත්වය හේතුවෙන් එරට රැකියා අහිමි පුරවැසියන්ගේ රැකියා උත්පාදනය සඳහා පියවරක් වශයෙන් එරට සංක්‍රමණ නීති දැඩි කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තීරණය කර ඇත.

ඒ අනුව මේ වසර අවසන් වන තෙක් එරට රැකියා සඳහා ඉල්ලුම් කරන ශ්‍රමිකයින් වෙත වීසා බලපත්‍ර නිකුත් නොකිරීම සහ පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කරන විදේශීකයින් වෙත “ග්‍රීන්කාඩ්“ නිකුත් නොකිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. එමෙන්ම විධායක ශ්‍රේණියේ නිලධාරීන් සහ තාක්ෂණ සේවකයින් ඇතුළු රැකියාවල නිරතවන විදෙස් ශ්‍රමිකයින් හට වීසා බලපත්‍ර නිකුත් නොකෙරෙනු ඇති.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article