Monday, November 18, 2024

ග්‍රාම නිලධාරීන් අද ලෙඩ වෙයි

Must read

ඉතිහාසයේ ප්‍රථමවරට අද (05)ග්‍රාම නිලධාරීන් විසින් එක්දින වැඩවර්ජනයක් ක්‍රියාත්මකකරන බව එක්සත් ග්‍රාම නිලධාරී සංගමය සදහන් කරයි. ඔවුන් මෙසේ වර්ජනයේ නිරත වන්නේ ඉල්ලීම් 17ක්මුල් කරගනිමි.ඒ අතරම අද පාර්ලිමේන්තු වටරවුම අසලදී විරෝධතාවක් පැවැත්වීමටද ඔවුන් තීරණය කර ඇත.

ග්‍රාම නිලධාරීන්ට ඇති උසස්වීම්ගැටළු,වැටුප් ගැටළු,බදවාගැනීම් ගැටළු වැනි ඉල්ලීම් 17ක් මුල් කරගනිමින් ඔවුන් මෙම වැඩවර්ජනය කිරීමට තීරණය කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article