Friday, September 20, 2024

ගම්පහ වික්‍රමආරච්චි ආයුර්වේද විද්‍යායතනය, ජාතික විශ්ව විද්‍යාලයක් බවට පත්කෙරේ

Must read

ගම්පහ වික්‍රමආරච්චි ආයුර්වේද විද්‍යායතනය, ජාතික විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර ඇත. ඒ අනුව ඊට අදාල අති විශේෂ ගැසට් නිවේදනය අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාගේ උපදෙස් මත නිකුත් කල බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපතිනී , ගම්පහ වික්‍රමආරච්චි ආයුර්වේද විද්‍යා ආයතනයේ නිසි බලධාරීනී මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය ප්‍රකාශ කළාය.

මෙම අයතනය මෙතෙක් ක්‍රියාත්මක වූයේ කැළණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධිතවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article