Friday, September 20, 2024

ගණිකා වෘත්තියේ යෙදීම මෙරට නීතිය අනුව වරදක් නොවෙයි – මහේස්ත්‍රාත්වරයා

Must read

ජීවනෝපාය සදහා ගණිකා වෘත්තියේ යෙදීම මෙරට නීතියට අනුව වරදක් නොවන බව විනිසුරු රංග දසහානයක මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර ඇත්තේ ගණිකා නිවාසයක් තුල ගණිකා වෘත්තියේ යෙදී සිටියදී අත්අඩංගුවට ගත් කාන්තාවකට අදාලවය. එහිදී තවදුරටත් නීතිමය සදහන් කල මහේස්ත්‍රාත්වරයා සදහන් කරන ලද්දේ ජීවනවෘත්තිය වශයෙන් ගණිකා වෘත්තියේ යෙදීම වරදක් නොවන බවත් ගණිකා නිවාසයක් පවත්වාගෙන යාම වරදක් බවත්ය.

එමෙන්ම ගණිකා වෘත්තියේ යෙදෙන යම් පුද්ගලයෙකු ප්‍රසිද්ධ වීදියක හෝ ස්තානයක අසංවර ලෙස හෝ කලහකාරී ලෙස හැසිරෙන්නේ නම් ඒ සම්බන්දයෙන් නීතිය ක්‍රියාත්මක කල හැකි බවත් මහේස්ත්‍රාත්වරයා පැහැදිලි කර ඇත.

(daily mirror වෙබ් අඩවියේ පලවූ ලිපියක් ඇසුරිණි)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article