Wednesday, December 25, 2024

ගංවතුර ගැන අවධායෙන් සිටින්නැයි ජනතාවට උපදෙස්

Must read

කළු ගඟේ ජල පෝෂක ප්‍රදේශ වලට පවතින අධික වර්ෂාවත් හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම ඉහළ යමින් ඇති බව වාර්තා වේ.

එමනිසා රත්නපුර, කුරුවිට, ඇලපාත, කිරිඇල්ල, අයගම ප්‍රදේශවල පහත්බිම් ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවත් එම ප්‍රදේශවල ජීවත්වන ජනතාව ඉදිරි පැය 3ක කාලය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article