Thursday, September 19, 2024

කොළඹ වරායේ සමූහ මිනීවලේ කැණීම් අවස්ථාවට අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව සහභාගී වෙයි

Must read

 

 


කොළඹ වරායේ පිහිටි සමූහ මිනීවලේ කැණීම්, පුරාවිද්‍යා මහාචාර්ය ආචාර්ය රාජ් සෝමදේව මහතා සහ අධිකරණ වෛද්‍ය නිලධාරියකුගේ අධීක්‍ෂණය යටතේ සැප්තැම්බර් 5 වැනිදා ආරම්භ විය. CHRD නියෝජනය කරමින් නීතීඥ රනිතා සමඟ නීතිඥ කණ්ඩායමක් සහහ  OMP කණ්ඩායමක් මෙම අවස්ථාවට සහභාගී විය. අතුරුදහන්වූවන්ගේ සංවිධානයේ FOD සභාපති  ඇතුළු සාමාජිකයින් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී විය.
මෙවර කැනීම් වලදී මීට පෙර හමු වූ අස්ථි කිහිපයක් හමුවී තිබේ. මෙම නඩුව CHRD විසින් අධිකරණයේ ආරම්භ කරන ලදී.
ලන්දේසි පාලනය යටතේ බොහෝ කලකට පෙර මෙම ස්ථානයේ ලන්දේසි රෝහලක්, ලන්දේසි වධ කඳවුරක් තිබූ බවටත් නාවික හමුදා කඳවුරක් සහ පොලිස් ස්ථානයක් ද එහි තිබු  බවත්  මෙම ස්ථාන දෙකම 1989 දී සහ යුද්ධයේදී රැඳවියන් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත් වූ බවට සැලකේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article