
කොළඹ නගරයේ පවතින රථ වාහන තදබදය පාලනය කිරීම සදහා පොලීසියට සහය වීමට නාවික හමුදා හා ගුවන් හමුදා නිලධාරීන්ද යෙදවීමට කටයුතු කල බව හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
පසුගිය 2 වනාද මේ ආකාරයෙන්ම රථවාලහන තදබදය පාලනය කිරීමට පොලීසියට සහ වීම සදහා යුධ හමුදා පොලීසිය යෙදවීමටද කටයුතු කෙරිණි.