කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුල රැස්වන කසල වෙනත් ප්‍රදේශවල කසල අංගන වලින් භාර නොගැනීම හේතුවෙන් කොළඹ නගරයට ඇතුල්වන වාහනවලින් බදු මුදලක් අයකර එම මුදලින් ප්‍රදේශයේ ජීවත් වන ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිත කිරීමේ යෝජනාවක් කැළිකසල සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන විසින්නගර සභාව වෙත ඉදිරිපත් කර ඇතැයි වාර්තා වෙයි.