Saturday, September 21, 2024

කොවිඩ්-19 අධි අවදානම් කලාප 28ක් ප්‍රකාශයට පත් කෙරේ

Must read

රට තුළ මේ වන පවතින කොවිඩ්-19 ව්‍යාප්තිය සලකා බලා අධි අවදානම් කලාප 28ක් ප්‍රකාශයට පත් කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඒ කොළඹ, කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්ක තුනකට අදාළවයි.

එම දිස්ත්‍රික්ක වලට අදාළ ප්‍රදේශ පහතින්….

  1. කොළඹ දිස්ත්‍රික්කයේ අධි අවදානම් කළාප
    • කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය, නුගේගොඩ, බත්තරමුල්ල,කොලොන්නාව, කහතුඩුව, මොරටුව, කඩුවෙල
  2. ගම්පහ දිස්ත්‍රික්කයේ අධි අවදානම් කළාප
    • රාගම,මිනුවන්ගොඩ ,වත්තල,දිවුලපිටිය,ජා ඇල,ඒකල,කටාන ,සීදුව,ගම්පහ,අත්තනගල්ල,වේයන්ගොඩ,කැළණිය,මහර,දොම්පේ,පූගොඩ,මීරිගම,බියගම,මීගමුව,කටුනායක
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article