COVID-19 හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ ප්‍රථම වෛද්‍යවරයා බවට වෛද්‍ය ගයාන් දන්තනාරායන පත්විය. ඒ එම වෛද්‍යවරයාකරපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වීම හේතුවෙනි.
ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ආදි සිසුවෙකු වන වෛද්‍ය ගයාන් චීනයේ වෛද්‍ය උපාධිය ලබා ඇති අතර COVID-19 රෝගය වැළඳෙන තෙක් රාගම හි කොළඹ උතුරු ශික්ෂණ රෝහලේ සේවය කළේය. කොවිඩ් 19 සමග ඇතිවූ නියුමෝනියාව හා දැයවැඩියා තත්වය හේතුවෙන් ඒ මහකා ජීවිතක්ෂයට පත්ව ඇත.
මියගිය වෛද්‍යවරයාගේ පවුලේ සාමාජිකයන්ද මෙම වෛරසයට ගොදුරු වී ඇත.