Saturday, September 21, 2024

කොවිඩ් මර්ධනයට එන්නතක් කඩිනමින් ගෙන්වනවා – ජනපති

Must read

කොවිඩ් මර්දනය සඳහා විදේශයන්හි නිෂ්පාදිත එන්නතක් මෙරටට කඩිනමින් ගෙන්වීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සදහන් කර සිටියේ අම්පාර, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලාහුගල ප්‍රාථමික විදුහලේ පැවති “ගම සමග පිළිසඳර” පස්වන අදියරේ වැඩසටහනට එක්වෙමිනි.

එහිදී ජනතාව විසින් දීර්ඝ කාලයක් තිස්සේ නොවිසිදුණු ගැටළු ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කල අතර ඉඩම්, මහාමාර්ග, කෘෂිකර්ම, පශු සම්පත්, අධ්‍යාපනය ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඔස්සේ යොමු කෙරුණු ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් ලබා දීමට ජනාධිපතිවරයා එහිදී පියවර ගත්‌තේ ය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article