Friday, September 20, 2024

කොවිඩ් මරණ ගැන අසත්‍ය තොරතුරු අන්තර්ජාලයට එක්කල සැකකරු රිමාන්ඩ්

Must read

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිත පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් මහ මඟ මියයන බවට අන්තර්ජාලය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකළ බවට සැකපිට අත්අඩංගුවටගත් කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචි සැකකරු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්යා පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙම සිදුවීම සම්බන්දයෙන් තවත් පුද්ගලයින් සිව්දෙනෙකු පිළිබඳව තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article