පසුගියදා ගාලු මුවදොර පිටියේ දී ව්‍යායාම කරමින් සිටියදී හදිසියේ මියගිය කොල්ලුපිටිය පොලිසියේ අපරාධ විමර් ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ එච්.නිලන්ග මහතා මියගොස් ඇත්තේ කිරීටක ධමනි අවහිර වීමෙන් ඇතිවූ හෘදයාබාධයකින් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී පරීක්ෂණයේදී අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.
කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති මියගියේ හෘදයාබාධයකින් බව හෙළිවෙයි
