Friday, September 20, 2024

කොලඹ රථවාහන ගාල් කිරීමේ ගාස්තු අය කිරීම අද සිට

Must read

කොළඹ නගරයේ රථවාහන ගාල් කිරීමේ ගාස්තු අය කිරීම යළි ආරම්භ කිරීමට කොළඹ මහ නගර සභාව තීරණය කර ඇති අතර ඒ අනුව අද (21) සිට ගාස්තු අය කිරීම යළි ඇරඹේ.

ඒ අනුව අය කරන මිල ගණන් පහතින් දැක්වෙයි.

මෝටර්කාර් – වෑන් – කැබ් = පැයකට රු. 50.00කි
මෝටර් සයිකල් = පැයකට රු. 20.00කි
ත්‍රිරෝද රථ = පැයකට රු. 20.00කි
බස් – ලොරි = පැයකට රු. 70.00කි
පාසල් වෑන් රථ = මසකට රු. 600.00කි
පාසල් බස් රථ = මසකට රු. 1000.00කි
කාර්යාල කාර්ය මණ්ඩල ප්‍රවාහන වෑන් රථ = මසකට රු. 1200.00කි
කාර්යාල කාර්ය මණ්ඩල ප්‍රවාහන බස් රථ = මසකට රු. 2000.00කි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article