Friday, September 20, 2024

කොරෝනා සමයේ සමෘද්ධි බැංකුවෙන් ලබාදුන් සහන ගැන විගණනයක්

Must read

කොරෝනා කාල සීමාව තුල සමෘද්ධි බැංකුව හරහා ලබාදුන් රුපියල් 10,000 මුදල වංචා කිරීමේ සිදුවීම් සම්බන්දයෙන් ජනතාවගෙන් මේ වන විට පැමිණිලි ලැබී ඇති බවත් ඒ අනුව දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණන අංශය මගින් හා රාජ්‍ය විගණන අංශය මගින් ඒ සම්බන්දයෙන් විගණනයක් සිදුකරන බවත් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් බන්දුල තිලකසිරි මහතා සදහන් කරයි.

ඒ අනුව සිදුකල විමර්ශණ වලදී හම්බෙගමුව සමෘද්ධි සංචර්ධන බැංකුවේ සිදුවූ එවැනි මුදල් අක්‍රමිකතාවක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article