Tuesday, November 5, 2024

කොටහේනටත් නිරෝධායන ඇදිරි නීතිය

Must read

අද (22) සවස 6 සිට කොටහේන පොලිස් බලප්‍රදේශයට නිරෝධායනය ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට තිරණය කල බව කොවිඩ්  19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති මධ්‍ය හමුවට එක්වෙමින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව පැවසීය.

අද උදෑසන මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, ග්‍රෑන්පාස් සහ වැල්ලම්පිටිය යන පොලිස් බලප්‍රදේශ සඳහා ද නිරෝධායන ඇඳිරි නීතිය පැන වු අතර, එය සඳුදා උදෑසන 5 දක්වා ක්‍රියාත්මක වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article