Friday, September 20, 2024

කුරුණෑගල නගරාධිපති ඇතුලු 5දෙනා අත්අඩංගුවට ගැනීමට විශේෂ කණ්ඩායම් 6ක්

Must read

වරෙන්තු නිකුත්කර ඇති කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු සැකකරුවන් 05 දෙනා අත්අඩංගුවට ගැනීමට කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යට විශේෂ කණ්ඩායම් 6 ක් යොදවා තිබේ.

පොලීසිය පැවසුවේ, සැකකරුවන්ගේ දුරකතන විශ්ලේෂණ මගින් ද ඔවුන් රැඳී සිටින ස්ථාන පිළිබඳ තොරතුරු ලබා ගනිමින් ඇති බවයි.

මේ වන විට එම සැකකරුවන් 5 දෙනාට විදෙස්ගතවීම වලක්වමින් තහනම් නියෝගයක් නිකුත් කිරීමටද කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් ධම්මික හේවාවසම් මහතා ඊයේ නියෝග කළේ ය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article