
පුරාවිද්‍යා ගොඩනැගිල්ලකට හානි කිරීමේ චෝදනාව මත කුරුණෑගල නගරාධිපති අතුලු 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කර තිබේ.
මෙසේ මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබාගන්නා ලෙස නීතිපතිවරයා විසින් පසුගියදා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දුනි.