Friday, June 28, 2024

කිලිනොච්චියේදී ලක්ෂ නවයක් වටිනා රත්‍රන් සොයා ගනියි

Must read

 

කිලිනොච්චිය පොලිස් වසමට අයත් උදයනගර් බටහිර ප්‍රදේශයේ නිවසකින් මිතුරන් විසින් සොරකම් කරන ලද ලක්ෂ නවයක් වටිනා රත්‍රන් තොගයක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

උදයනගර් බටහිර ප්‍රදේශයේ නිවසකට  පුතා සමඟ පැමිණි මිතුරන් දෙදෙනෙකු  නිවසකට පැමිණ ඇත.
2024.06.16 වන දින නිවසේ තබා ඇති මැණික් මාණික්‍යය සොයද්දී මැණික අතුරුදන් වී ඇති අතර සෝදිසි කිරීමේදී මැණික හමු නොවීය. පසුව අදාළ මැණික්  සමඟ යාපනය ප්‍රදේශයේ තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මැණික් ගල් තොගය ද සොයා ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් තරුණයන් දෙදෙනා බහු මට්ටමේ අපරාධකරුවන් බවට අනාවරණය වී තිබීම විශේෂත්වයකි

මෙම කොල්ලකෑම සම්බන්ධයෙන් කිලිනොච්චිය අපරාධ නිවාරණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

තමරලිංගම් සිවා

View Synonyms and Definitions
- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article