Saturday, November 23, 2024

කිතුල් රා මැදීම නීතිවිරෝධී නැහැ – පොලිස්පති සියලු පොලිස් ස්ථාන වෙත දන්වයි

Must read

ඇතැම් පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් බලපත්‍ර නොමැතිව කිතුල් ගස් මැදීම හෝ කිතුල් ගසකින් රා නිස්සාරණය කිරීම සිදු කරන තැනැත්තන් සම්බන්ධයෙන් දිගින් දිගටම නඩු ලබා ගැනීම සිදු කරනු ලැබූවත් 2018 අංක 4 දරන සුරාබදු (සංශෝධන) පනත ප්‍රකාරව බලපත්‍ර නොමැතිව කිතුල් ගස් මැදීම හෝ කිතුල් ගසකින් රා නිස්සාරණය කිරීමට අවසර ලබාදී ඇති බවත් ඒ අනුව කිතුල් ගස්වල රා මැදීම හා එම ගස්වලින් රා නිස්සාරණය කිරීම බලපත්‍ර නොමැතිව සිදුකළ හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ ජාලිය සේනාරත්න මහතා සදහන් කරයි. මේ බව පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවද වාර්ථා වෙයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article