විමුක්තිල කවදත් අලුත් විදියට දේවල් වලට පණ දෙන චරිත .. එයාල පහුගිහ දවස්වල ආණ්ඩුව මිනිස්සුන්ව කළුවරේ තියපු එකට විරෝධය පළකරල පුංචියට වැඩක් පටන් ගත්ත.
දැන් දවස් 10 ක් තිස්සේ දිනපතාම මේ වැඩේට ඒ් පැත්තේ ඉන්න පුරවැසියෝ එකතු වෙනවා.
මේ වගේ ආරම්භයන්ට පණ දෙන්න වෙනත් පැතිවල ඉන්න පුරවැසියන්ටත් පුළුවන් නම් වැඩ බැරි ටාසන්ලට බැන බැන ඉන්නේ නැතිව පුරවැසි බලවේගයකට මුල පුරන්න පුලුවන් වේවි ….









