Sunday, December 22, 2024

කලින් වෙන්කර ගත් ආසන සඳහා වන දුම්රිය ප්‍රවේශ පත්‍වලට සහනක්

Must read

කලින් වෙන්කර ගත් ආසන සඳහා වන දුම්රිය ප්‍රවේශ පත්‍ර සඳහා සහන වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.ඒ අනුව, ප්‍රවේශ පත්‍රයේ වටිනාකමට අදාළ මුදල හෝ වෙනත් දිනයක් ලබා ගැනීමට ජනතාවට අවස්ථාව හිමිවන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

එම සහන වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවෙන්නේ, සිය දෙපාර්තමේන්තුව විසින් කොරෝනා අවදානම හේතුවෙන් අවලංගු කරන ලද දුම්රිය ගමන්වාර සඳහා පමණක් බව ද ඔහු සඳහන් කළේ ය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article