Wednesday, February 26, 2025

කලාපයේ ආරක්ෂාව හා සාමය රැකෙන පරිදි කටයුතු කරන්නැයි ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් හා පාකිස්ථානයෙන් ඉල්ලයි

Must read

උදා වී ඇති තත්වය තුල කලාපීය ආරක්ෂාව,සාමය හා ස්ථාවරත්වය රැකෙන පරිදි ඉන්දියාව හා පාකිස්තානය කටයුතු කලයුතු බව ශ්‍රී ලංකා රජය පවසයි.

දශක තුනක යුද්ධයක අත්දැකීම් ඇති රටක් වශයෙන් මෙම ප්‍රහාරයන් හෙලා දකින බවත් දකුණු ආසියානු කලාපයේ සාමය හා ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සමබන්දයෙන් තම රට ඉතාමත් අවදානයෙන් සිටින බවද නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රිලංකා විදේශකටයුතු අමාත්‍යංශය සදහන් කර ඇත.  ද්විපාර්ශවීය ගැටළු විසදා ගැනීම සදහා විශ්වාසය ගොඩනගාගැනීම හා සාකච්ඡාමය විසදුම් සදහා යොමු වීම යෝග්‍ය බවත් එම නිවේදනයේ සදහන් වෙයි.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article