Friday, September 20, 2024

කල් පිරෙන ආදායම්බලපත්‍ර අලුත් කිරීමට සහන කාලයක්

Must read

බස්නාහිර පළාත තුල 2020 මාර්තු මස 13වන දින සිට ජුලි 31 දක්වා කාල සීමාව තුල කල්පිරෙන වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීම සඳහා සහන කාලයක් ලබාදී තිබේ.

ඒ අනුව එම කල් ඉකුත් වූ ආදායම් බලපත්‍ර අලුත් කිරීමේදී දඩ මුදල් අය නොකරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article