Wednesday, October 16, 2024

කල්මුණේ කාමෙල්  ෆාතිමා විද්‍යාලයීය ජාතික පාසලේ 125 වැනි සංවත්සරය

Must read

 

කල්මුණේ කාමෙල්  ෆාතිමා විද්‍යාලයීය ජාතික පාසලේ 125 වැනි සංවත්සරය ජුබිලි වර්ෂයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් වැඩසටහන් රැසක් අද ක්‍රියාත්මක විය.
විද්‍යාලයේ විදුහල්පති අරුත් සහෝදර රෙජිනෝල්ඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය ආරම්භ වූ අතර කාමෙල් පාතිමා   විද්‍යාලයේ කාන්තා අංශයේ ආරාධිත අමුත්තන් පිළිගෙන මල්මාලා පළඳවනු ලැබීය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article