Friday, September 20, 2024

කන්දකාඩු ආගිය පිරිස් සොයා මෙහෙයුමක්

Must read

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට නිවාඩු ලබා ගිය උපදේශකයන් ඇතුළු කාර්ය මණ්ඩලයත්, රැඳවූවන් බැලීමට පැමිණි පවුලේ සාමාජිකයන් හඳුනා ගැනීමට ඒකාබද්ධ බුද්ධි මෙහෙයුමක් ඊයේ සිට (9) ආරම්භ කර ඇත.

මේ අනුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට නිවාඩු ලබා ගිය කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 50 දෙනෙකු සිට ඇති අතර ඔවුන් ඔවුන්ගේ නිවෙස්වලටම රඳවා ස්වයං නිරෝධායනයට ලක් කිරීම බුද්ධි අංශ විසින් කටයුතු කර ඇත. එමෙන්ම ඉකුත් 04 වැනිදා රැඳවූවන් බැලීමට ඔවුන්ගේ පවුල්වල පන්සියයක් පමණ එහි පැමිණ සිට ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article