Friday, November 22, 2024

කතෝලික සභාවේ පාසල් ආරම්භ කරන දිනයේ වෙනසක්

Must read

කතෝලික සභාවේ කොළඹ අගරදගුරු පදවියට බස්නාහිර පළාතේ පිහිටි සියලුම පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් අප්‍රේල් මස 5වන දා ආරම්භ කිරීමට තීරණයකර තිබේ.

ඒ අනුව, දැනට ආරම්භකර ඇති 5, 11, 13 ශ්‍රේණි වෙනසකින් තොරව පැවැත්වෙන බව කතෝලික සභාවේ සාමාන්‍යාධිකාරී ගැමුණු ඩයස් පියතුමා පැවසීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article