Saturday, September 21, 2024

කටුනායක ගුවන්හමුදා කදවුරේ 60ක් නිරෝධායනයට.

Must read

කටුනායක ගුවන් හමුදා කඳවුරේ තූර්යවාදක කණ්ඩායමේ ගුවන් හමුදා කෝප්‍රල්වරයකුට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි හෙළිවීම හේතුවෙන් එම කඳවුරේ නිලධාරියකු ඇතුළු හැටදෙනෙකු ස්වයං නිරෝධානයට ලක්කර ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම කදවුරෙන් පිටත රාජකාරි සඳහා යන අය කඳවුරේ වෙනමම කොටසක රඳවා ආරක්ෂිත ක්‍රමවේද යොදා ඇති බවත් මේ නිසා කඳවුරේ ගමන් බිමන් සීමා කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article