
කටාර් රාජ්‍යයෙන් දිනක් ඇතුලත කොරෝනා ආසාදිතයන් 238ක් වාර්තා වීඇත. ඒ අනුව මේ වන විට කටාර් රාජ්‍ය තුල කොරෝනා ආසාදිතයන් ගණන 262ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කෙසේ වෙතත් කටාර් රාජ්‍යයේ කොරෝනා ආසාදිතයන් මේ වන විට ඉතාමත් හොද සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව එරට සෞඛ්‍ය අංශ සදහන් කරයි.