Friday, September 20, 2024

ඕස්ට්‍රේලියානු හිටපු රගර් ක්‍රීඩකයෙකු සිය බිරිද හා දරුවන් මරා දමයි ??

Must read

ඕස්ට්‍රේලියානු හිටපු රගර් ක්‍රීඩකයෙකු වන රෝවන් බැක්ස්ටර්ගේ බිරිද හා දරුවන් තිදෙනා සැකසහිත මරණයන් මේ වන විට මුළු ඕස්ට්‍රේලියාවේම කනස්සල්ලට හේතු වී ඇත.

හිටපු රගර් ක්‍රීඩකයා විසින් ඔහුගේ බිරිද සහ දරුවන් සහිත මෝටර් රථය ගිනිතබා ඔහුද පිහියෙන් ඇන සියදිවි නසාගෙන ඇති බවට සැක කරන බව ඕස්ට්‍රේලියානු පොලීසිය පවසයි. කෙසේ වෙතත් මේ සම්බන්දයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article